Ananda College
We Are Proud Of Our...

Ananda College Flag

Ananda College Anthem

දින දින කිතු ගොස බෝ වී

වැජබෙනු අනද’ප මාතා //

සුදිලී ජය වී ලොවෙහී

සාදා දීලා සිප් සත හා

කලා ද විනේ ද පහදා...

එඩිතර සිංහල දරු කැල සදලා //

දින දින කිතු ගොස බෝ වී

වැජබෙනු අනද’ප මාතා //

ලකෙහී බෝ ආනන්දේ පතුරා

අනද තෙරුන් සේ ලොවැඩ සලසා //

පේවී සේවේ නිසා වෙසේවා

පමාද නොවෙමූ තිලෝන දෙසු සේ...

දින දින කිතු ගොස බෝ වී

වැජබෙනු අනද’ප මාතා //