අනඳ වෛශාක්‍ය මංගල්‍ය - 2025

May 13, 2025

උතුම් සම්බුද්ධ ත්‍රෛමංගල්‍යයේ ආනන්දනීය වන්දනය සනිටුහන් කරන අනඳ වෛශාක්‍ය මංගල්‍යට සමගාමීව සංවිධානය කරනු ලබන,

"වෙසක් නාට්‍ය ප්‍රසංගය"

මැයි මස 13 වැනි දින සවස 7.00 සිට ඕල්කට් ශාලා පරිශ්‍රය තුළ ඉදිරිපත් කෙරේ...

හෙළ කලාවෙන් වෙසඟේ අසිරි රසවත් කරන මෙම සුවිශේෂී අවස්ථාව දැක බලා ගැනීමට ඔබ සැමට ආරාධනා...!

More News

Fatal error: Uncaught mysqli_sql_exception: Table 'anandaco_web.events' doesn't exist in /home/anandaco/public_html/Events/events.php:60 Stack trace: #0 /home/anandaco/public_html/Events/events.php(60): mysqli->query() #1 {main} thrown in /home/anandaco/public_html/Events/events.php on line 60