ආනන්ද විද්‍යාලයීය බෞද්ධ සංගමය විසින්,පොසොන් පුර පසළොස්වක පොහොය දිනයට සමගාමීව සංවිධානය කරනු ලබන දහම් කතිකාවත, විචිත්‍ර ධර්ම දේශක පූජ්‍ය හසලක සීලවිමල ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ වැඩමවීමෙන්, ජුනි මස 11 වන දින පස්වරු 2.30 සිට ආනන්ද විද්‍යාලයීය ඕල්කට් ශාලාවේදී. සියලුම දෙමව්පියන් වෙත කෙරෙන බැතිබර ආරාධනාවයි! (10 සහ 11 ශ්‍රේණිවල ශිෂ්‍යයන්ගේ දෙමව්පියන් සදහා කෙරෙන විශේෂ ආරාධනාවයි.)