ආනන්ද විදයාලයේ සහ එයට අදාළ පරිශ්‍රයන්ට වසරක කාලසීමාවක් තුල ආරක්ෂක සේවාව සැපයීම සඳහා ආරක්ෂක සේවා සපයන ආයතන වෙතින් මුද්‍රා තබන ලද ලංසු කැඳවනු ලබයි.
මෙම ලංසු කැඳවීම ජාතික තරගකාරී ලංසු කැඳවීමක් මගින් සිදු කෙරෙනු ඇත.
පොදු සේවා කොන්දේසි හා නිලධාරි අවශ්‍යතාවයන් පිළිබඳ ලේඛණය සහ මිල පෝරමය ආනන්ද විදයාලයේ පසල් සංවර්ධන සමිති කාර්යාලයෙන් සහ මෙම වෙබ් අඩවියෙන් ලබා ගත හැක. කාර්යාලයෙන් ලබා ගන්නා ලේඛණයන් 2024 නොවැම්බර් මස 03 වන දින දක්වා වැඩ කරන දිනයන්හි පෙ.ව 8.30 සිට ප.ව 3.30 දක්වා ලබා ගත හැක.
ලිපි කවරයේ බහාලු මුද්‍රා තබන ලද ලංසු පත් සභාපති, ප්‍රසම්පාදන කමිටුව, ආනන්ද විදයාලය, කොළඹ 10 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. නැතහොත්, ඉහත කී ලිපිනයේ පාසල් සංවර්ධන සමිති කාර්යාලයේ මේ සඳහා තබා ඇති ලංසු පෙට්ටියේ පහත සදහන් කර ඇති ලංසු දින හා වේලාවට පෙර බහාලිය යුතුය.
2024 නොවැම්බර් මස 04 වන දින ප.ව 2.00 ට ලංසුව වසනු ලබන අතර, ඒ සමඟම විවෘත කරනු ලැබේ. ලංසු විවෘත කරන අවසේථාවේ දී ලංසුකරුවන් හෝ ඔවුන්ගේ බලයලත් නියෝජිතයන්ට පැමිණ සිටිය හැකිය.
මේ පිළිබඳව වැඩිදුර විස්තර අවශ්‍ය වේ නම් 011-2695503 හා 071-4838726 යන අංක වලින් ලබා ගත හැකිය.
සභාපති
ප්‍රසම්පාදන කමිටුව
ආනන්ද විද්‍යාලය
කොළඹ 10