26වෙනි ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයේ විශිෂ්ඨ ජයග්‍රහණ රැසක් ආනන්දීයන්ට

July 29, 2025

ජූලි මස 21 වැනි දා සිට 26 වැනි දා දක්වා මුරුසි රාජ්‍යයේදී පැවති ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයේදී රටවල් රැසක් නියෝජනය කරමින් සහභාගි වී සිටි කණ්ඩායම් හතළිහකට අධික සංඛ්‍යාවක් සමඟ තරග වැදී විශිෂ්ට ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට ආනන්දය නියෝජනය කළ කණ්ඩායම සමත් වී ඇත. ඔවුන් ලත් ජයග්‍රහණ මෙසේ ය

- සිද්ධි අධ්‍යයන ඉදිරිපත් කිරීම් අංශයේ ප්‍රථම ස්ථානය ලෙස ඵෙතිහාසික ඉෂිකාවා සම්මානය

- වඩාත් ම විනයානුකූල කණ්ඩායම සඳහා වන සම්මානය

- මුලු තරගාවලියේ ම සියලු පාසල් අතර දෙවන ස්ථානය

- කථික තරග අංශයේ තෙවන ස්ථානය

- පෝස්ටර් සහ තේමා පාඨය තරගයේ තෙවන ස්ථානය

- ජ්‍යේෂ්ඨ ගණිත තරග අංශයෙහි විශේෂ ස්ථානය

- විවාද තරගාවලියේ විශේෂ ස්ථානය

- කවි සම්මේලන තරගයෙහි අතිවිශිෂ්ට ස්ථානයක්

- සංස්කෘතික රංගන අංශයෙහි සුවිශේෂී ස්ථානය

More News

Anuruddha Polonowita Felicitated for Four Decades of Service to Ananda Cricket

June 19, 2025

Primary Section Student Leaders Participate in “Path to Leadership” Program

August 24, 2025

Ananda College Crowned Champions at the Western Province Aerobics & Gymnastics Championship 2025 (U20)

June 26, 2025

Ananda College Under-17 Badminton Team Crowned All-Island Super A Champions!

May 2, 2025

Ananda College Excels at All-Island Inter-School Tennis Championship 2025

June 26, 2025

Ananda College Under 17 Badminton team managed to clinch the Super A Division Championship

May 23, 2025

Ananda-Nalanda Teachers Get-Together 2025

February 27, 2025

Ananda College Felicitates 171 Students with 9 A’s at the 23rd Annual O/L Felicitation Ceremony

June 24, 2025

Ananda College Hosts an Awareness Programme in Line with World Drug Prevention Day

June 26, 2025

Ananda College Inter-House Sam Chandrasinghe Challenge Trophy Soccer Tournament

September 21, 2024

l